Pages


Sunday, July 28, 2013

How To View Sinhala on Mobile (Use Opera mini)


අද මට ටිකක් නිවාඩු දවසක් නිසා පොඩි පොඩි පොස්ට් ලියනවා..... මම බ්ලොග් එක පැත්තට ආවේ facebook Group එකක දාල තිබ්බ පොස්ට් එකක් දැකලා....

ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගියාම සිංහල අකුරු පෙන්නේ කොටු විදියටනේ,...
ඉතින් මම කියල දෙන්න යන්නේ සිංහල අකුරු පෙනෙන ආකාරයකින් ඉන්ටර්නෙට් යන විදියයි.


  • මුලින්ම ඔයාලගේ ෆෝන් එකට Opera Mini දාගන්න.

ඒ සදහා ඔයාලගේ ෆෝන් එකෙන් m.opera.com යන්න.

  • එවිට ඔයාලගේ ෆෝන් එකට ගැලපෙන Opera Mini වර්ෂන් එක පෙන්නයි. 


එය බාගත කර ගන්න...

ඉන්පසු එය ඕපන් කර ,....   පහත පරිදි නිවැරිදිව කටයුතු කරන්න..

Address බාර් එකෙහි opera:config ලෙස ටයිප් කර ok කරන්න.




දැන් පහත පරිදි "Use bitmap fonts for complex scripts" යන්නෙහි yes
 select කර Save කරන්න.





දැන් බලන්න සිංහල අකුරු සහිත පිටුවකට ගිහින් , :-) කොහොමද පට්ටනේ....

ඔය ගොල්ලන්ගෙ අදහසුත් කියලම යන්න.......