මේ චිත්‍රපටය ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. මේකේ ප්‍රධාන නළුවා තමයි
අපි කවුරුත් දන්නා ශාරුක්කාන්, නිළිය දීපිකා .. වැඩිය කියන්න දෙයක් නෑ. මට වඩා ෆිල්ම් ගැන ඔයාලා දන්නවනේ… :-)
මේ ගේම් එක වැඩ කරන්නේ මේ මොබයිල් වලට විතරයි... :-(
Nokia N8, E7, C7, X7, C6-01, 700, 701, 603, 500, N97, C6, X6, 5800 XpressMusic, 5530
XpressMusic, 5250, 5235, 5233, 5230 Nuron, 5228, Sony Ericsson Satio.
ඒ ගැන මටත් කණගාටුයි.......
මෙන්න ගේම් එකේ රුපරාමු ටිකක්....
මේ වගේ ඒවා දෙන්නේ අපිම තමයි.. !!! දිගටම අපිත් එක්ක ඉන්න.
මතක් කරලා අපේ පේජ් එකට ලයික් එකකුත් දාන්න.
ඔයාලගේ අදහසුත් කියලම යන්න.





