Pages


Thursday, October 10, 2013

පන්සිය පනස් ජාතක පොත PDF ලෙසින්...




අපේ තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ තමයි ..
මේ පන්සිය පනස් ජාතක පොත.ගොඩ දෙනෙක්ට පොත හොයා ගන්න අපහසු නිසා.මෙන්න සියලු දෙනාටම.බලන්න පුලුවන් කතා පන්සියපනහම  ඇතුලත් PDF ගොනුව ලබා ගන්න.PDF Reader ඇතුලත් පරිගණක වල මෙන්ම mobile phone වලද පහසුවෙන් කියවිය හැක.

මුලින්ම PDF කියවනය පරිගණකයට install කර නැති අය මෙතනින් අරන් Download  කර ගන්න.

පහලින් පන්සීය පනස් ජාතක පොත ඩවුන්ලෝඩ් කරගන්න.

Image and video hosting by TinyPic
[ Mediafire Password - webfreesoftzone ]



__යාලුවන්ටත් දැනගන්න Share කරලා.එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_