මේ සොෆ්ට්වෙයා එක Open කරගෙන පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ඩේට අපේ පරිගණකයේ Save වෙන්න ඕන තැන Select කරගන්න ඕන.ඊට පස්සේ Software එක Start කරන්න."Start with windows" කියන තැන ටික් එක දාන්න එපා.මොකද එහෙම දැම්මොත් මේ සොෆ්ට්වෙයා එක වින්ඩෝස් Start වෙන හැම වෙලාවකම Run වෙනව.එතකොට හැම පෙන් ඩ්‍රයිව් එකකම ඩේට අපේ Computer එකට කොපි වෙනව.
පහලින් අරගන්න.
(Password- webfreesoftzone.blogspot.com )
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__







