Pages


Saturday, October 26, 2013

ෆොටෝෂොප් කරන අයට පට්ට බඩුවක්...!


හැමදාමත් වගේ අපි දුන්නේ හොදම දේවල් නේ.. අදත් ඒ වගේම ඔයාල ගොඩක් හොයන්න මහන්සි වෙන  දෙයක් තමා  මේ...
මේකේ Photoshop Text Effects ගොඩක් තියෙනවා.. 
මේවා ඉතින් නිකන් දෙන ඒවා නම් නෙවේ.. :ඩ් 

එත් අපේ අඩවියෙන් ඔයාලටම නොමිලේ ලබා දෙනවා..  

ඔය පහල තියෙන්නේ ඕකේ තියෙන Text Effects කිහිපයක්..


picture

කොහොමද පට්ට නේද ?... 


ඔන්න එහෙනම් පහලින් නොමිලේම අරගන්නකෝ.. 
මතක ඇතිව අපේ පේජ් එකට ලයික් එකක් දාල යන්න..

Image and video hosting by TinyPic



__ එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴