Pages


Monday, August 26, 2013

ලෝකේ පුරා නොමිලේ sms යවන්න



නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්.
හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.
 වෙබ් අඩවියට පිවිසෙන්න  
Image and video hosting by TinyPic
                             
 මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්. එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS යවන්න පුලුවන්. මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වයන් තමයි පහත දැක්වෙන්නේ.
100% වැඩ මන් ටෙස් කරලා තම දැම්මේ.... :-) 




මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...