Pages


Tuesday, October 15, 2013

ෆොටෝ එඩිට් කරන්න කියාපු බාන්ඩේ..


මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. . ..ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මේක.. මේකේ ඔය ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.
එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.


Image and video hosting by TinyPic



මෙන්න මේකේ ස්ක්‍රීන්ශොට් එකක්.

මෙන්න මේ වගේ ලස්සනට ෆොටෝ හදන්න පුලුවන්.


එක එක කලර්ස් දාන්නත් පුලුවන් :)

ලප කැලැල් ඉවත් කරන්නත් 
 පුලුවන් :D

ලේසියෙන්ම ෆන් ෆොටෝ හදන්නත් පුලුවන් :D


රි එහෙනම් දැන් බා ගන්න ඔයාලගේ වැඩත් පෙන්නන්න ෆේස්බුක් එකටපොලිශ් කරලා ෆොටෝ
අප්ලෝඩ් කරලා ලයික් ගන්න එහෙම පුලුවන්.
අදහස් දාන්නත් අමතක නොකරන්න :)













__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴