Pages


Tuesday, August 27, 2013

Delete උන Files Recover කරන්නේ මෙහෙමයි


මේකෙන් අපේ පරිගණකයෙ තියෙන Files හදිසියේ Delete උනොත් ආයෙ ගන්න පුලුවන්.ඒ කියන්නෙ Recycle Bin එකෙ තියෙන ඒව නෙවෙයි.
Recycle Bin එකෙනුත් Delete උන ඒව.පාවිච්චි කරන්නත් හරි ලේසියි.මේක දෙන්නෙ නම් සල්ලි වලට ඒත් මේක නොමිලේ දෙනව.ඒ කියන්නෙ Crack එකත් එක්ක.ඕන කස්ටිය ඉන්නව නම් පහළ Link එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.



download button photo: Download button Download-button.gif



මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...