Pages


Monday, August 05, 2013

Who IS ( Web Site Information Find )


වෙබ් අඩවි වල සැගවූ විස්තර පෙන්වන ' හූ ඊස් ' කියන වෙබ් සේවය ගැන තමා..
මම අද ඔයාලට කියන්න යන්නේ.
මෙම අඩවියේ ඇති සර්ච් බොක්ස් එකෙහි තොරතුරු අවශ්‍ය වෙබ් ලිපිනය ටයිප් කර සර්ච් බොත්තම ඔබන්න..
එවිට ඔබට එම අඩවියේ සැගවුනු විස්තර දැක ගත හැකිය..