Pages


Friday, September 06, 2013

ඔබගේ ලැප්ටොප් බැටරිය පරීක්ශා කරගන්න



ඔබගේ පරිගනකයේ බැටරියේ තත්වය පරීක්ශා කරගත  හැකි software  1ක් දෙන්නයි මේ සූදානම...
ඒකෙ නම  තමා battery care. මෙමගින් බැටරියේ කාර්යක්ශමතාවය , විදුලිය නොමැතිව බැටරිය කොපමන වේලාවක් වැඩ කරනවාද, බැටරිය දැනට පවතින උශ්ණත්වය වැනි කරුණු දැනගත හැකියි. අවශයනම්   පහළින් ගන්න.  


Image and video hosting by TinyPic


__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__