Pages


Sunday, September 01, 2013

Desktop බැක්ග්‍රවුන්ඩ් එකට වීඩියෝ එකක් දාමු



මේ වැඩේට ඕනා කරන්නේ vlc mediaplayer එක ගොඩක් අය මේ mediaplayer එක පාවිච්චි කලත් මේකෙන් desktop එකේ background එකට video එකක් දාගන්න විදිය දන්නේ නෑ
vlc player එක නැත්තම් පහලින් ගන්න.

  Image and video hosting by TinyPic

මුලින්ම vlc media player එක open කරලා video එකක් play කරන්න.

ඊට පස්සෙ video එක උඩ right click කරපුවාම එන menu එකේ තියනවා video කියලා sub menu එකක් එකේ තියෙනවා  Directx wallpaper කියල එකක් ඒක කිල්ක් කරන්න. 


එතකොට වීඩියෝ එක බැක්ග්‍රවුන්ඩ් එකේ play වෙනවා.. දැන් vlc player එක minimize කරලා දාන්න



යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)