ඔන්න අලුත්ම ජාවා ස්ක්‍රිප් 2013 ගෙනාවා.පරණ කෝඩ් එක වැඩ කරන්නේ නැති නිසා අලුත් එකක් අපි හදුන්වා දෙනවා.මේකෙන් කාගෙවත් වෙන අයගේ ගෘප් වලට ඇඩ් වෙන්නේ නෑ ඔරිජිනල්ම ස්ක්‍රිප් එක තමයි මේ.කොඩ් එක ගැනීමට සම්පූර්ණ ලිපිය කියවන්න...
මේකෙන් ගෘප් දෙකකට ඇඩ් වෙන්නේ නෑ .තමන්ගේ ගෘප් එකට විතරක් මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.
මේකෙන් ගෘප් දෙකකට ඇඩ් වෙන්නේ නෑ .තමන්ගේ ගෘප් එකට විතරක් මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.
ස්ක්‍රිප් නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.
පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න.
01. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
02. දැන් මේ පහල තියෙන code එක සම්පූර්ණයෙන් copy කරගන්න.
03. කීබෝඩ් එකේ උඩ හරියේ තියෙන F12 බටන් එක ප්‍රෙස්කරන්න.එතකොට යටින් බොක්ස් එකක් ඒවි ඒකේ ටැබ් එකක් ඇති consoleකියලා.
04. දැන් කී බෝඩ් එකේ Ctrl + V එකවර ඔබලා console වලට කොපි කරපුකෝඩ් එක past කරන්න.
06.සියලු දෙනාම ඇඩ් වුනාම Refresh page කියලා ටැබ් එකක් ඒවි.එතකන්යාලුවන් ඇඩ් වෙන්නට ඉඩ හරින්න.
ගැටලුවක් තිබුනොත් කියන්න.
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__







