Pages


Monday, September 02, 2013

ලේසියෙන්ම Logo හදන්න කියාපු බාණ්ඩේ..


Logos හදන එක ටිකක් අමාරු ඊටත් වඩා නිර්මාණශීලී බව තිබිය යුතුම දෙයක්. සාමාන්‍යයෙන් ගොඩාක් අය මේකට පාවිච්චි කරන්නෙ Photoshop වගේ image editing software.මේවයින් Logo design කරන එක පුරුදුකාරයන්ට හැර ආධුනිකයන්ට ටිකක් අමාරුයි.. 

ඒකට හොඳම විසඳුමක් තමයි LOGO හදන්නම තියෙන මේ software එක. මේකෙන් ඇත්තටම ටිකක් හිතන කෙනෙක්ට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. fiverr වගේ කරන කෙනෙක්ට මේකෙන් මාර වැඩක් ගන්න පුළුවන්.. මේකෙ මූලික වශයෙන් Logo Templates 100 කට වඩා තියෙනවා. ඒව edit කරල ගන්නත් පුළුවන්, නැත්නම් තමන්ටම අළුත් නිර්මාණයක් කරන්න පුළුවන්.. කොහොම උනත් software එක දුන්නට නිර්මාණශීලීත්වය කියන එක තමන් සතු දෙයක්..

සොෆ්ට්වෙයාර් එක පහලින් ගන්න...

      
Image and video hosting by TinyPic




 Software එක සාමාන්‍ය විදියට install කරද්දි key එකක් අහවි. ඒකට පහත Serial key එක දෙන්න.


Key: mHaF  77Bt  543h  fg4Q




යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)