Pages


Saturday, October 26, 2013

Android phone වල Auto Update නැති කරමු.


මෙහෙම Apps දාලා තියනකොට දන්නෙම නැතුව මේවයේ අලුත් version එනකොට Auto update කරගන්නවා. Phone ඒකෙ සල්ලි ඉවර වුනාම තමයි අපි දන්නේ එහෙම දෙයක් වෙලා කියලා..

මේ කියන්නේ ඒක නැති කරන්නේ කොහොමද කියලා.

1.      Android phone එකෙන් Play Store යන්න.
 
     2.       Settings යන්න.


     3.     Auto Update apps කියන එකට යන්න.

     4.       මෙතන option 3 ක් තියනවා. එතනින් Do not Auto –Update apps කියන එක select කරන්න.



දැන් වැඩේ හරි. 


__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴