
ෆේස්බුක් යන එන සියලු දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ට ෆොටෝ කොමන්ට්ස් ඔයාලා දකිනවා ඇති.
අන්න ඒ වගේ ඔයාලගේ ක්‍රියේටිව් අදහස් දාලා තමන්ගේම කියලා ෆොටෝ කොමන්ට් එකක් හදා ගන්න දැං ඔයාට පුලුවන්.මේක කරන්නේ ONLINE PHOTO එඩිට් කරන වෙබ් අඩවියකින්.
මේක ලංකාවේ වැඩක් ඒ නිසා ගිහින් බලන්න හරිම ලේසියෙන් ඔයාලට මේ ෆොටෝ කොමන්ට් ඉක්මනින් හදා ගන්න පුලුවන්.
මේක ලංකාවේ වැඩක් ඒ නිසා ගිහින් බලන්න හරිම ලේසියෙන් ඔයාලට මේ ෆොටෝ කොමන්ට් ඉක්මනින් හදා ගන්න පුලුවන්.
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_
ඔබට ජය!
෴





