Pages


Saturday, July 27, 2013

Any Dongle Unlocking Trick's



ඔන්න යාලුවනේ මම  කියන්න යන්නේ ඕනෑම ඩොන්ගල් එකක් ලේසියෙන්ම අන්ලොක් කරගන්න හැටියි...
මුලින්ම Dc Unlocker සොෆ්ට්වෙයාර් එක මෙතනින් අරගෙන ඉන්නකෝ......




Dc unlocker ඕපන් කරගන්න. පහත දැක්වෙන පරිදි අන්ලොක් කරගන්න...



දැන් select model වලට Auto detect තෝරන්න
  
                    දැන් Detect බොත්තම ඔබන්න 

    දැන් දකුණු පැත්තේ තියෙන unlocking tab එකේ Unlock button      එක ඔබන්න 

....සැලකිය යුතුයි.... 
මෙහිදී Huawei ඩොන්ගල් අන්ලොක් කිරීම සදහා unlock code එකක් ඉල්ලන බැවින් එය ලබාගැනීමට පොඩි සොෆ්ට්වෙයාර් එකක් මෙතනින් ලබා ගන්න ...




මෙහි Imei no එක දීලා unlock click කලාම Nck කියන තැන unlock code එක පෙන්නයි.



 (මෙම සොෆ්ට්වෙයාර් වලට අමතරව මෙයින් ද unlock code's සොයා ගත හැක)






ඔය ගොල්ලන්ගෙ අදහසුත් කියලම යන්න.......