ආරක්ශාකාරීව සැරිසරන්න පුළුවන් බ්‍රවුසර් එකක් ගැන....
මේක ගූගුල් ක්‍රෝම් එකට සමාන එකක්.. මේක මේ ගොල්ලන්ගේ අලුත්ම සංස්කරණය ... නෙට් එකේ සැරිසරද්දී වයිරස් වලින් උපරිම ආරක්ෂාවක් තියෙනවා.. තාමත් ගත්තේ නැති අය පහලින් ගන්න...
ඔය ගොල්ලන්ගෙ අදහසුත් කියලම යන්න.......






