ඔන්න ඉතින් යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ, පට්ට වයිරස් ගාඩ් එකක්.. මේක ඕනෑම slow com එකකට උනත් සුපිරි ආරක්ෂාවක් දෙනවා.. ඔය කැස්පා එහෙම දාන්න නං .. ඉතින් අපේ com එක සුපිරි තත්වයේ තියෙන්න ඕනේ..
එත් මේක com එකේ වේගයට කිසිම බාදාවක් වෙන් නෑ...
එත් එයාගේ තියෙන අවුල තමයි, අනුන්ගේ ඒවා හොයන එක.. ඒ කියන්නේ.. ඔය වින්ඩොව්ස් අප්ඩේට් වගේ... :-)
ආ මම මෙහෙම කිව්වට බය වෙන්න එපා,, මේ ඒවා හෙව්වට වැඩි කෙස් දාන් නෑ.... :-p ..
කතා කරා ඇති දැන් ඉතින් කියන්නන්කෝ මොකක්ද මේ වයිරස් ගාඩ් එක කියලා... මේක තමයි .. අපි කවුරුත් දන්නා ESET NOD 32 ANTIVIRUS 6 කියන ගාඩ් එක... ඔන්න ඔය පහලින් දාල තියෙන ලින්කුවෙන් ගාඩ් එක බාගන්නකෝ....
වයිරස් ගාඩ් එක මෙතනින් ගන්න.
ඉන්ස්ට්‍රෝල් කරන විදිය කියන්න දෙයක් නෑ නේ..... සාමාන්‍ය විදියටම ඉන්ස්ට්‍රෝල් කරන්න...
ඕකට යුසර්නෙම් පාස්වර්ඩ් ඕනා.. ඇක්ටිව් කරන්න.. ඒවා පහලින් ගන්න...
අක්ටිවේෂන් කී එක ලැබුන ගමන් එකත් දෙන්නම්.... එහෙනම් අපි ගියා......
මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...








