අපේ ගොඩක් අයට තියෙන ප්‍රස්නයක් තමයි .. කොහොමද යුටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ කියලා..
යුටියුබ් වීඩියෝ ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පට්ට සොෆ්ට්වෙයාර් එකක් තමා මේක .. ගොඩක් දෙනා මේක පාවිච්චි කරනවා.. ඔයාලත් අරගෙනම බලන්නකෝ...
මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...







