මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකේ අයිකන් එක වෙනස් කරගන්න හැටියි...
ඔය පහල තියෙන අයිකන් එකනේ පෙන්වන්නේ.. අපි ඒක වෙනස් කරමු...
මුලින්ම ඔයගොල්ලෝ image එකක් හදලා එක අයිකන් කියන format එකෙන් තියාගන්න..
අයිකන් එකක් හදා ගත්තට පස්සේ ඔයාල පහල තියෙන code එක notepad එකේ ටයිප් කරන්න.
ඊට පස්සේ save as ගිහින් ඩෙස්ක්ටොප් එකේ save කරන්න...
(File name එක AUTORUN.inf කියල දීලා,... save type එක all files දෙන්න..)
දැන් ඩෙස්ක්ටොප් එකේ save කරගත් file එක ලග අර icon එකත් තියාගන්න.
දෙන ඔය දෙකම ඔයාලගේ පෙන් එකට copy කරලා paste කරන්න....
දැන් පෙන් එක eject කරලා ආයෙත් ගහලා බලන්න....
කොහොමද එලටම වැඩ නේ ..... :-)
දැන් ඉතින් ඔය file දෙක hide කරලා දැම්මත් කමක් නෑ.......
පරණ තිබ්බ අයිකන් එක ආයෙත් දාගන්න ඕන නම් ඔය file දෙක මකල දාන්න....
ගැටළුවක් තිබ්බොත් කියල යන්න.....
මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...












