Pages


Thursday, August 29, 2013

Skype Call පහසුවෙන්ම Record කරන්න



අන්තර්ජාලය භාවිතා කරන හැමෝටම වගේ Skype ගිණුමක් තියෙනවනේ.. අපි Skype Video, Audio Call එකක් ගැනීමේදී අදාල Video, Audio Call එක අනෙක් පස ඇමතුමේ යෙදී සිටින්නාට නොදැනෙන ආකාරයට Record කරන්න මෙම මෘදුකාංග වලින් පුළුවන්....

අවශ්‍ය නම් ඇමතුමේ අවශ්‍ය කොටස් පමණක් තෝරා බේරා (Pause function) Record කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනවා.. මේ ලබා දීලා තියෙන මුල් මෘදුකාංගයෙන් Skype Video ඇමතුම් Record කිරීමට හැකි අතර, දෙවැනි මෘදුකාංගයෙන්  Video හෝ Audio Call mp3 ආකාරයට record කිරීමට හැකියාව ලැබෙනවා..


Skype Video Call Recorder එක මෙතනින් ගන්න..


Image and video hosting by TinyPic


Skype Audio Call Recorder එක මෙතනින් අර ගන්න..


Image and video hosting by TinyPic





මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...