Pages


Friday, August 09, 2013

ස්වප්නා කතාවේ තේමා ගීතය.....


මේ දවස් වල සිරස ටීවී එකේ විකාශය වන ස්වප්නා කතාව ගැන අපි කවුරුත් දන්නවනේ...
ඉතින් එකේ තේමා ගීතය ගයනා කරන්නේ ශානිකායි, දසුන් මදුෂන්කයිනේ... මේ තේමා ගීතය අද මම ඔයාලට දෙනවා
.. මේ ගීතය හරිම ලස්සනයි කියලා මෝර්නින් ෂෝ වලත් කියනවා. ඔන්න පහලින් වීඩියෝ එක දාන්නම්....
හොදයිද කියලත් කියලම යන්න....