Pages


Saturday, August 10, 2013

Google Search එකෙන් FUN ගැනීම




ගූගල් එකේ අපි හැමදාම මොනවා හරි සර්ච් කරනවනේ... ඒ ගමන් මේකත් සර්ච් කරලා බලන්න..


Zerg rush
ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න.
තත්පර 10ක් ඉන්න.


Let me Search it for google
මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න http://lmgtfy.com/. අවශ්‍ය දේ ටයිප්කරල Google Search ඔබන්න. ලැබෙන ලින්ක් එක කොපි කරලා. ඒ ලින්ක් එකට ගිහින් බලන්න.


Annoying Google
මෙන්න මේ සයිට් එකට ගිහින් අවශ්‍ය දෙ ටයිප් කරන්න.http://www.donttypelikethis.com/


තව හොද  trick's ටිකක්  ලගදීම බලාපොරොත්තු වන්න..