Pages


Tuesday, September 24, 2013

100% FREE INTERNET යන්නේ මෙහෙමයි.




මුලින්ම කියන්න ඕන අපේ බ්ලොග් එකේ ලිපි උස්සන හොරෙක් ඉන්නවා. දන අපි මේ ලිපිය දැම්ම ගමන් එකත් උස්සනවා.. කියල අපි දන්නවා.. ඒ හින්ද.. ඒ හොරාට රැවටෙන්න එපා.. කොපි කිරීම වැළක්විය නොහැකියිනේ.. :(

කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු..
. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයා එකේ නම ultrasurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට මෙතනින් නොමිලේ download කරගන්න පුලුවන්. 


Image and video hosting by TinyPic

 Hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.

youtube එකේන් උපුටා ගත් ultrasurf  එක ගැන tutorial එකක්





ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__