Pages


Tuesday, September 24, 2013

WINDOWS 7 වල BOOT SCREEN එක වෙනස් කරමු.




windows 7 boot screen animated gif

Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්....

Image and video hosting by TinyPic


ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි..



මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා.



1. File >>> Load boot skin කියන එක click කරන්න..

2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.

3.  දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animati
on එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..


තව පට්ට boot screen ටිකක් පහලින් ගන්න.

Image and video hosting by TinyPic



ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__