ඔය අපි ඉන්ටෙර්නෙට් එකේ එහෙම ඉද්දි වැඩකට නැති පින්තූර කෑලි, ෆයිල් වගේ ඒවා හින්ද අපේ පරිගණකයේ වේගය අඩු වෙනවා.. මේකෙන් ඒ වගේ ඒවා නොවෙන්න පරිගණකය සැකස ගන්න පුළුවන්.. :-) ඔය වැඩකට නැති ෆයිල් නිසා සමහර විට පරිගණකය ක්‍රියා විරහිත වෙන්නත් පුළුවන්..
මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වාසි,...
පරිගණකය තුල සිදුවන වැරදි සකසා දීම.
Delete වූ file නැවත ලබා දීම.
අන්තර්ජාලයට සම්බන්ධ වෙන වේගය වැඩි කිරීම.
පරිගණකයේ වේගය වැඩි කිරීමට ඇති හැකියාව
වගේ ගොඩක් පහසුකම් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා..
පහලින් සොෆ්ට්වෙයාර් එක ගන්න.
Key එක පහලින් ගන්න.
අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා , සොෆ්ට්වෙයාර් එක update කරන්න නම් යන්න එපා..
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__









