Pages


Tuesday, September 10, 2013

iOS ඉතිහාසයෙන් බිදක්...



iOS 1.0 iPhone වල ආරම්භයත් (2007) සමාගම ගමන් මග ආරම්භ කල iOS හි විශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී.

  • Core iOS UI
  • Multitouch Gestures
  • Mobile Safari
  • iPod
  • Visual Voicemail
  • Maps
  • iTunes sync
  • Hidden File System..



iOS 2.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps  iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK  එක හදුන්වා දීමත් සමගම Developers ලාට Apps Develop කරන්න අවස්ථාව ලැබුණි.


  • Native 3rd-party apps
  • App Store
  • Microsoft Exchange Support
  • Mobile Me
  • Contact Search 









iOS 3.0 2009 වසරේ හදුන්වා දුන් මෙහි සුවිශේෂි පහසුකම් රාශියක් එක් කරන ලදී. මෙහිදී Spotlight Search කිරීම Developers ලාට Apis හදුන්වා දෙන ලදී. Find My iPhone ඇප් එක හදුන්වා දීමත් සමගම iPhone එකක් නැති වු විට පහසුවෙන් සොයා ගැනිමෙ හැකියාව ලැබුණි.


  • New Cut,Copy,Paste.
  • Voice Control
  • MMS
  • Push Notifications 
  • USB & Bluetooth Tethering
  • Landscape Keyboard
  • Video Recording
  • Auto Focus Camera App
  • HTML5 in Safari










iOS 4.0 iOS ගමන් මගේ සුවිශේෂි ස්ථානයක් ලෙස 2010 හැදින්විය හැකිය. Multitasking පහසුකම හදුන්වා දීම හා FaceTime video call පහසුකම මෙහි සුවිශේෂි වේ. 

  • Home Screen Folders
  • Unified email inbox
  • Threaded email messages 
  • Retina Display Support
  • iAd Support









                               Game Center එක හදුන්වා දීමත් 2010 වර්ෂයේදීම සිදු විය. 

iOS 5.0 2012 iPhone 4S එකත් සමගම Siri පහසුකම හා තවත් වැඩි දියුණ කල පහසුකම් රාශියකින් යුක්තව iOS 5 නිකුත් විය. iMessage, iCloud හදුන්වා දීම මෙහිදි සිදු විය. 

  • Notification customization
  • Keyboard Update
  • iTunes Wi-FI Sync







iOS 6.0 2011 වසරේ නිකුත් වු මෙම සංස්කරණයේදී මෙතෙක් භාවිතා කල Google Maps ඉවත් කර Apple Maps හදුන්වා දෙන ලදී. තවද පසු ගිය සංස්කරණයට වඩා පහසුකම් එක් කරමින් පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලබා දීමට මෙහිදි කටයුතු කර ඇත.

  • Facebook integration
  • Turn by Turn Navigation by voice
  • Siri Enhancements
  • Passbook
  • iCloud tabs
  • Mail Enhancements
  • Do Not Disturb Mode
  • FaceTime Over Cellular 
  • Panaroma Photos 









පහත රෑප සටහනෙන් iOS හි Home Screen එක ගැන අවබෝධයක් ගන්න පුලුවන්. ස්තුතියි... 








__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__