අද වන විට පරිගණක ලෝලීන්ට ඉතාමත් වටිනා මෘදුකාංග බිහිවෙමින් පවතී. එවන් විශේෂිත වූ දෙයක් ගැනයි මම අද ඔයාලට දෙන්න යන්නේ. මෙම විදිය පිලිබදව ඔබ මිට කලින් අසා ඇති. ඔව් මෙම ක්‍රමය වන්නේ බොහෝදෙනා තම ප්‍රුද්ගලික දත්ත වල ආරක්ෂාවට සහ පරිගණකයේ ආරක්ෂාව සදහා මුර පාද දමා තම පරිගණකය ආරක්ෂා කරගැනීමක් අද වන විට දක්නට ලැබෙන දෙයකි...
එම අවස්ථාවේදී බොහෝ අය භාවිතා කරන්නේ password එකකි. එහෙත් අද තාක්ෂණයේ දියුණුවත් සමගම මේ වන විට ඔබගේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු විය හැකි ක්‍රමයක්ද ඇත. එහෙනම් අද අපි බලමු මොනවද ඒ මෘදුකාංග කියලා,..
හරි එහෙනම් මුලින්ම පහල තිබෙන මෘදුකාංග බාගෙනම බලන්නකෝ වැඩේ කොහොමද කියලා .. මෙය කරන විදිය අමාරු නේ software එක open කරාම තේරෙයි. පහල තිබෙන කැමති එකක් ගන්න.
2. Luxand blink
3. ASUS SmartLogon Manager
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__