Pages

Monday, September 16, 2013

NotePad වැඩකෑලි දාන්නේ මෙහෙමයි

ඔන්න මම අද පොඩි වැඩ කැලි ටිකක් ගේනවා . මේක කරන්න පුළුවන් Notepad එකෙන් .. ඔයාලා දානවා ඇතිනේ Windows එක්ක එන Notepad කියන සොෆ්ට්වරේ එක ගැන. එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් . ලොකු ලොකු Virus උනත් එකෙන් හදන්න බැරි නැ .. ..
ඒවගේම සොෆ්ට්වරේ උනත් හදන්න පුළුවන් ., මම අද ඔයාලට කියන්න යන්නේ ඒවා ගේ පොඩි වැඩ කැලි ටිකක් දාන විදිය . මම මේ කියන විදියට කරලම බලන්නකෝ ..

මම ඔයාලට කියන්නම් මම කියන්න යන පලවෙනි වැඩේ ගැන.

          මේක තමා ඔයාලගේ Rom එක Auto ඇරෙනවා , වැහෙනවා ., එපා වෙන වැඩක් වෙනවා ඉතින් . 

කරලම බලන්නකෝ . මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

 Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

දැන් මේක Save as වලින් . ඔයාලට කැමති නම් දීල .Vbs කියල Save කරන්න ..

උදාහරණය :

Test.vbs

------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ දෙවෙනි වැඩේ ,

    මේක තමා ඔයාලගේ KeyBord එකේ Caps Lock එකට තියන Light එක Auto වෙන එක ,

 මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop
and save it as 'capslock.vbs'
මේකටත් මොකක් හරි නමක් දීල .Vbs කියල Save කරන්න .

උදාහරණ :

Test.Vbs

------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ තුන්වෙනි වැඩේ

මේක තමා matrix effect එකක් .. බය වෙන් එපා .කරලා බලන්න .

 මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start
මේකට මොකක් හරි නමක් දීල .bat කියල save කරන්න

උදාහරණ :

Test.bat
------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ හතර වෙනි වැඩේ

මේක තමා Floder 3,000 මිනුත්තුවක් ඇතුලත හැදෙන එක.

වැදගත් : මේක Run කරද්දී මොකක් හරි Floder එකක් හදල එක ඇතුලේ Run කරන්න .. නැතිනම් ඔයාලගේ Desktop එක Floder වලින් පිරේවි .

මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

@echo off
:top
md %random%
goto top
මේකට මොකක් හරි නමක් දීල .Bat කියල සවේ කරන්න

උදාහරණ :

Test.bat

සැලකිලිමත් වන්න ,,,

මේවා සියල්ල නතර කිරීමට ඔබගේ පරිගණකය ReStart කල යුතුය ..

------------------------------------------------------------------------------------------------------------

සැලකිය යුතුයි:-
මේවා භාවිතා කිරීමේදී ඔබ අතින් සිදුවන වැරදි වලට අප වගකිය නොකියනු බව සැලකුව මනාය.

__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__