Pages


Monday, September 16, 2013

රූකඩ ඇනිමේශන් ලේසියෙන්ම හදන්න



Stykz animations එහෙමත් නැත්නම් සරල රේඛා වලින් ඇඳි රූකඩ animations, Troll animation වලට කලින් තිබුන ජනප්‍රියම animation ක්‍රමයක්. වර්තමානයේ ඒ තරම්ම නැති උනත් විවිධ විනෝදාත්මක දේ සඳහා මේක තාමත් යොදා ගන්නවා...

Image and video hosting by TinyPic


Stykz animations වලට ආවේණික දෙයක් තමයි සෑම මිනිස් රූපයක් හෝ වෙනත් ඕනෑම වස්තුවක රූප සියල්ලම සරල රේඛා පමණක් යොදාගෙන නිර්මාණය කිරීම. මේ නිසාම animation නිර්මාණයත් ඉතාම සරලයි.. Frame එකෙන් එකට දැනට පවතින පිහිටීම් වෙනස් කරල හොඳ Stykz animation එකක් නිර්මාණය කර ගන්න පුළුවන්.. හදා ගනිපු Stykz animations, GIF image format එකෙන් save කර ගැනීමේ හැකියාවත් තියෙනවා.
ඔහලින් අරගෙනම හොදයිද කියල බලන්නකෝ..


Image and video hosting by TinyPic



__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__