Pages


Monday, September 16, 2013

අප අඩවියට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි !



Web Free Soft Zone අඩවිය ආරම්භ කර අදට මාසයක් වැනි සුළු කාලයකි.. සුළු කාලයක් තුල ඔබට සමීප වන්නට අපට හැකියාවක් ලැබීම ගැන අපගේ භාග්‍යක් සේ සලකමු...
Web Free Soft Zone අඩවියට විවිධ පුද්ගලයන් මඩ ප්‍රචාර ගැසීමට උත්සාහ කරන බවත් අපි හොදටම දනිමු. එවන් ප්‍රචාර වලට නොවරැටි දිගින් දිගටම අප අඩවියත් සමග ඔබ රැදී සිටී යැයි අපි අපේක්ෂා කරන්නෙමු. .. අප අඩවියට මඩ  ප්‍රචාර ගැසීමට උත්සාහ කරන පුද්ගයන් ලගදීම ඔබට දැනගැනීමට ලැබේවි.. .

ස්තුතියි... !!


අපේ නිල බ්ලොග් අඩවිය 
------------------------------------------------
www.webfreesoftzone.blogspot.com


අපේ නිල ෆේස්බුක් පිටුව
-----------------------------------------------
www.facebook.com/freesoftzone/

අපේ නිල ෆේස්බුක් ගෘපය 
-----------------------------------------------
www.facebook.com/groups/freesoftzoner/





  ----------------------------------------------ADMIN-------------------------------------------------