ඒවගේ තේරුම අපි වචනේ copy කරලා dictionary එක්ක ගහල බලද්දී අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද, මෙන්න එකට නියම වැඩක්...
ඉස්සෙලාම file එක download කරගන්න. එක extract කරගත්තම file දෙකක් පෙනෙයි. එකක් තියෙන්නේ Chrome වලට අනික තියෙන්නේ Firefox වලට...
ඔයා භාවිතා කරන්නේ chrome නම් chrome වල Tools à Extensions ගිහින් අදාළ file එකdrag & drop කරන්න. දැන් chrome restart කරන්න.
ඔයා ලග තියෙන්නේ firefox නම් එකේ Firefox settings à Add-ons à Extensions කියන එකට file එක drag & drop කරලා browser එක restart කරන්න.
දැන් chrome වල හරි firefox වල හරි internet ගියාම english වචනයක් උඩට mouse එක අරන් ගිහින් බලන්නකෝ.එලටම වැඩ නේද?...
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__









