Pages


Sunday, September 08, 2013

අපේ බ්ලෝග් එකේ නවතම ලිපි , සැණින් එසැණින් දැන ගැනිමට , දැන්ම අපේ Extension එක ඔබේ Web Browser එකටත් දා ගන්න.


අපි හිතුවා අපේ මේ Web Free Soft Zone සයිට් එකේ අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒ ගැන අපේ පාඨකයන්ට දැන ගන්න පුලුවන් විධියක් හදන්න ඕන කියලා. ඉතින් , ඒ නිසා මට පොඩි අදහසක් තිබුනා Web Free Soft Zone Extension එකක් හදන්න. ඔන්න මම අද ඒ අදහස සැබෑවක් කරා.. පොස්ට් එක කියවමුකො එහෙනම්... !

Extension එකක් කියන්නේ , දැනට Google Chrome , RockMelt හා Torch වැනි Web Browser එකකට දාන්න පුලුවන් පොඩි ඇප් එකක්...
ඒ වගේ Extension එකකින් ගොඩාක් විවිධාකාර දේවල් කරන්න පුලුවන්. ඒ අතරින් එකක් තමයි , මොකක් හරි සයිට් එකක් අලුතෙන් පොස්ට් එකක් දාපු ගමන් , ඒ Extension එක දා ගෙන ඉන්න අයට ඒ ගැන කියනවා.

අපි දැන් අපේ Web Free Soft Zone Extension එක ගැන බලමු.

මේ Web Free Soft Zone Extension  එක දා ගෙන ඉන්න හැමෝටම , අපේ Web Free Soft Zone සයිට් එකේ අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒ ගැන Web Free Soft Zone Extension එකේ පෙන්වනවා.
ඒ කියන්නේ අපි අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒක ඔබේ Google Chrome හෝ RockMelt හෝ Torch වැනි Web Browsers වල එකේ දකුණු පැත්තේ උඩ තියේන Web Free Soft Zone Extension  එකේ , අපි අලුතින් දාපු පොස්ට් ගණන , ඉලක්කමේන් පෙන්වනවා.
හරියටම Facebook එකේ Notifications එනවා වගේ. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. )



ඒ වගේම , මේ Web Free Soft Zone Extension එක මගින් අපි මෙතෙක් ලියපු සියලුම පොස්ට් බලන්නත් පුලුවන්.


ඉතින් , ඔබත් අපේ Web Free Soft Zone  සයිට් එකට කැමති නම් හා අපේ සයිට් එකේ පළවන අලුත් , නැවුම් පොස්ට් ගැන දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , අපේ Web Free Soft Zone Extension එක ඔබේ Web Browser එකට දාගන්න.
( මේ Web Free Soft Zone Extension එක ලොව ඕනැම Google Chrome , RockMelt හා Torch වැනි Web Browser එකකට ඉතා හොදින් වැඩ කරයි. )

                                                       Download Our Extension

                      
Image and video hosting by TinyPic

මේ සයිට් එකේ Web Free Soft Zone Extension එක දා ගන්න , මේ පහල පියවර ටික අනුගමනය කරන්න.

1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන අලුත් පේජ් එකේ තියේන Add to Chrome කියන එක ක්ලික් කරන්න. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. )



2. ) ඊට පස්සේ එන පොඩි බොක්ස් එකේ Add කියන එක ක්ලික් කරන්න.( පහල පින්තුරයේ පෙන්වා ඇත. )

3. ) ඊටත් පස්සේ එන අලුත් පේජ් එකේ Web Free Soft Zone කියන නම ඉස්සරහා පොඩි කොටුවේ Tic එකක් නැත් නම් , ඒ පොඩි කොටුවට Tic එකක් දාන්න. ( Web Free Soft Zone  කියන නම ඉස්සරහා Tic එක තියේනවා නම් , එක එහමම තියේන්න දෙන්න. ) 
[ Google News කියන එකටත් Tic එකක් තියේනවා නම් , ඒ Tic එක අයින් කරන්න. ]



* ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් , මේ කිව්ව පියවරවල් 4ම අනුගමනය කළ යුතුයි.
නමුත් , Torch වැනි Web Browser එකක් භාවිතා කරන විට , මේ කිව්ව පියවරවල් වලින් , පළමු පියවර විතරක් කරාම හරි. ( සමහර විට එතනින් එහා පියවරවල් වලට ගියොත් , අර උඩින් කියල තියේන විධියට කරන්න. )


* දැන් , අපේ Web Free Soft Zone  Extension එක , ඔබේ Web Browser එකේ දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුලුවන්. 
මේ පහල පින්තුරයේ තියේන්නේ අපේ Web Free Soft Zone  Extension එක , ඔබේ Web Browser එකට ඇඩ් වුනාට පස්සේ තියේන විධියයි. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. )



හරි , දැන් ඔක්කෝම හරි.
දැන් අපි අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒ ගැන ඔබට දැන ගන්න පුලුවන්.

එහෙනම් අපි ගියා... :-) :-) 



__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__