වෙනමම Email address එකක් හදන් හිටියත් ඒකෙ තියන කරදරෙත් දන්නවානෙ ඉතින් ඕකට තියන හොදම විසදුම තමා තාවකාලික Email එකක් හදාගන්න එක මමත් සමහර web site වල registrar වෙනකොට පාවිචිචි කරන්නෙ මේක තමා,.. ( හැබැයි ඉතින් ඔය මුදල් වැඩ වලදී වගේ ඔයාගේ අවශ්‍යතා වලට මේක පාවිච්චි කරන්න එපා )
මුලින්ම පහලින් සයිට් එකට යන්නකෝ...
එතකොට එතන පෙන්නනවා තාවකලික Email address එක.
ඒක දීලා ඕනකරන වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න පුලුවන්.
ඒ වෙබ් අඩවි වලින් එවන verify email බලාගන්නත් පුලුවන්.
විනාඩි 10යි කිව්වට ඊට වැඩි කාලයකුත් ඉල්ලලා තියාගන්න පුලුවන් හැබයි මේක හැමදාම තියාගන්න බෑ තාවකාලිකව තමා.
එහෙනම් ඕන වුන වෙලාවක කරලා බලන්නකෝ…
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__







