ඔන්න යාලුවනේ මම දෙන්නයන්නේ CHEAT-BOOK 2013 මේක දාගත්තම එක සට පට ගාලා ගහල ඉවර කරන්න පුලුවන් නේ යාලු ඒත් වෑඩ්ඩෙක් නම් මේ වගේ හොරට ගහන්න හොද නෑ...
ඔන්න ඉතින් අපේ යාලුවො ඉක්මනට ගේම ගහල ඉවර කරන්න කියපු අයට කියාපු බඩ්ඩ කියල ඔයාල දන්නවනේ යලුවනේ.. මේකේ දෑනට තියන ඔක්කොම game වල වගේ code තියනවා.. අලුත් එව update කර ගන්න පුලුවන්..වෑඩි කත බහ ඕන නෑ නේ download කරගෙනම බලන්නකො..
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__








