Pages


Saturday, September 28, 2013

Facebook එකේ Messages ඔක්කොම එක පාර මකලා දාමු!



නිතරම ෆේස්බුක් එකේ ගැවසෙන අපිට එන ප්‍රශ්නයක් තමයි මැසේජ් ගොඩ ගැහෙන එක.ඒකට සාරථක පිළිතුරක් තමයි මේ.මේකෙන් සේරම මැසේජ් එක පාර මකලා දාන්න පුලුවන්..
 කෑල්ලට පාස්වර්ඩ් දෙන්න පුලුවන් බය නැතුව :D  මෙන්න මේකයි සිද්දිය 


image


මේකට පාවිච්චි කරන්නේ Google chrome එක සඳහා ඇති extensions එක.ඒක පහත ලින්කුවෙන් බා ගන්න

Image and video hosting by TinyPic



Google chrome භාවිතා කරලා ඔය එ‍‍ක්ස්ටෙන්ශන් එක ඉන්ස්ටෝල් කර ගන්න. දැන් ෆේස්බුක් මැසේජ් පිටුවට ගියාම පහත තියෙන විදියට දැක ගන්න පුලුවන්  :D


image



පින්තූරේ උඩ තියෙන Delete allඑකෙන් මැසේජ් සේරම එක පාර මකලා දාන්න පුලුවන්. ඔය රතු පාට කතිරෙ පාවිච්චි කරල මැසේජ් එක බැගින් මකලා දාන්නත් පුලුවන් 


තවත් වැදගත් ලිපියකින් හමුවෙමු..

ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__