Pages


Thursday, October 03, 2013

ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත - කියවන්නම ඕනේ.


ලංකාවේ පරිගණක පාවිච්ච් කරන අය විදිහට අපි දැනගත යුතුම දෙයක් තියෙනවා. ඒක තමයි පරිගණක අපරාධ පනත.මේ ලඟක ඉදලා මේ නීතිය බොහොම..
තදට ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පරිගණක වල නොමනා භාවිතය ගැන පැමිනීලි විශාල ප්‍රමාණයක් ආරක්ශක අංශවලට ලැබීම..


ඒ වගේ පෞද්ගලික දත්ත සොරා ගැනීම.අන්තර්ජාලය භාවිත කර අපචාර ක්‍රියා සිදු කිරීම වගේ දේවල් මේ පනත ඔස්සේ වලක්වන්න කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ පොලිසිය නම් නෙමෙයි.මේ ගැන විශේශ දැනුමක් තියෙන අය.
ඒ වගේම ලංකාවේ ඉන්න white-hat hackers ලා පවා මේකට උදව් කරනවා.ඒක නිසා හොර වැඩක් කරලා බේරිලා යන්න නම් ටිකක් අමාරුයි.

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙයි කියලා කියනවනේ.ඒක නිසා වැරදි කරත් නැතත් මේක බලන කාටත් ඇඟට ගුණයි මම හිතන්නේ.

ඒ නිසා ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත පිලිවෙලින් බලන්න පුලුවන්.



ඕක බලන්න කම්මැලිනම් පස්සේ බලන්න මේ පිළිපදව පලකර ඇති නීති ඔයාලට PDF ෆයිල් මගින් ඩවුන්ලෝඩ් කරලා බලන්න පහතින් පුලුවන්.
























තවත් වැදගත් ලිපියක් බලාපොරොත්තුවන්න !

මෙම ලිපිය දැමීමට අපි සිතුවේ ඉගැනීමේ අවශ්‍යතාවය ඇති අය වෙනුවෙන්!!
[ (c) 2013 KBW - RLH ]

ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__