අද මම මේ කියන්න යන software එක ගේම් ගහද්දි හිර වෙනවා ගේම් එකේ වේගය අඞු වෙනවා එවගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් software එකක් තමයි මේ.මේක පාවිච්චි කරන්න හරි ලේසියි.බාගෙනම(download) බලන්නකො.පාවිච්චි කරන විදිහ තේරෙන්නෙම නැත්නම් පහල video එක බලන්නකො...
__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__








