Pages


Friday, September 27, 2013

ටොරන්ට් ෆයිල් IDM එකෙන් ඉක්මණින් බාගැනීම




ඉතින් මිතුරණි කොහොමද හුගක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමා ටොරන්ට් ෆයිල් IDM ඒක හරහා බාගන්නා විදිය.නමුත් හුගක් දෙනෙක් එය දන්නේ නැති හින්දා සාමාන්‍ය විදියට ටොරන්ට් මුදෘකාංගය හරහා තමා හුගක් දෙනෙක් ටොරන්ට් ෆයිල් බාගන්නේ.
.ඉතින් එහෙම බාගත කිරීමේදී ලැබෙන වේගය අඩු වැඩි වෙමින් බාගැනීම සිදු වෙන නිසා ඔබට අවශ්‍ය දෙය බාගෙන ඉවර වෙන්න හුගක් වෙලාව ගිහින්.ලංකාවේ තියෙන අන්තර්ජාල වේගය අනුව ඒක තව පැය දෙක තුනක් අඩු නොවී වැඩි නොවුනොත් තමා පුදුමට කාරණයක් නොවේ.මොකද ලංකාවේ අන්තර්ජාලය තවම ළදරු අවදියේය.ඉතින් එහෙම වෙද්දී කේන්ති යන ඒක පුදුමයක් නොවෙයි.ඉතින් එහෙම වෙන්නේ නැතුව අධිවේගීව ටොරන්ට් ෆයිල් බාගැනීමට ක්‍රමයක් තිබේ.එනම් IDM ඒක හරහාය.මෙයට පොඩි ක්‍රියාමාර්ගයක් කළ යුතුය.අපි එය පිළිවෙලකට සරළ සිංහලෙන් ඔබට එය කියා දෙන්නම්.




  • ගිහින් අවශ්‍ය ෆයිල් ඒක තෝරාගන්න.ඔබ ටොරන්ට් ෆයිල් බාගන්නා වෙබ් අඩවියේ වෙත පිවිසෙන්න.දැන් එහි ඇති Download Torrent කියන ඒක උඩ mouse pointer ඒක තබා right ක්ලික් කර copy link location කියන ඒක තෝරාගන්න.




  •  දැන් ඔබ නැවත Torrific වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.එහි තිබෙන Search bar එකට ඔබ කොපි කරගත්තු ලින්ක් ඒක පේස්ට් කරගන්න (01).දැන් එහි තිබෙන Get (02) බොත්තම ඔබන්න.




  •  ඊළගට වෙනම වෙබ් පිටුවක් විවෘත වන අතර එහි වම් පස ඔබ බාගැනීමට තෝරාගෙන ඇති ටොරන්ට් ෆයිල් එකේ අඩංගු උප ගොනු පෙන්වන අතර එහි දකුණු පස ඇති initiate bittorrent transmission එක තෝරාගන්න.



  •  දැන් සියළු දේවල් අංග සම්පුර්ණ ලෙස සිදුවී අවසන්ය.පහත පරිදි වින්ඩොව් එකක් ලැබෙන අතර එහිදී ඔබට සම්පුර්ණ ෆයිල් එකම (ටොරන්ට් ෆයිල් එකේ අඩංගු සියලුම දේවල්) බාගැනීමට අවශ්‍ය නම් download checked file as .zip කියන ඒක තේරීමෙන් සම්පුර්ණ ගොණුවම බාගත හැකි අතර එහි ඇති එකක් පමණක් බාගැනීමට අවශ්‍ය වේ නම්, පහත පරිදි අවශ්‍ය දේ ක්ලික් කිරීමෙන් බාගත හැකිය.





ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__