Pages


Friday, September 27, 2013

MMS නොමිලේ යවන්න [ ලංකාවේ වැඩක් ]



ඔන්න අද ලිපිය ඔයාලා ඔක්කොටම ගොඩාක් වැදගත්.මොකද දැන් හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන නිසා MMS පහසුකම වැඩි දෙනෙකුට සක්‍රීය කර ප්‍රයෝජනයට ගැනීමට පුලුවන.නමුත් ඒ සදහා Rs.05 වගේ ගානක් අදාල සිම්පත හිමි ආයතනය එක් MMS එකකට අය කරනවා..
නමුත් මේ ක්‍රමය මගින් අපිට නිමිලේම ඕනෙම ගානක් MMS ඉතාමත් පහසුවෙන් ක්ශණිකව යැවිය හැකියි.

මේකට කිසිම සොෆ්ට්වෙයා ඕනෙත් නෑ
(කලින් ලිපියකින් අපි කියල දුන්නනේ කොහොමද නොමිලේ sms යවන්නේ කියල .. එක කියවපු නැති අය මෙතනින් යන්න )

100% ලංකාවේ වැඩක් තමයි මේකත්.මෙන්න මේ වෙබ් අඩවියට පිවිස යවන්න.

Image and video hosting by TinyPic



තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.

ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__