Pages


Sunday, October 20, 2013

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2013 සම්පූර්ණ ඇක්ටිවේටර් එකත් එක්ක


ඉතිං ඔන්න ගෙනාවා ඔෆිස් 2013, දැන් ලෝකය පුරා Official documentation කර ගැනීම සදහා විවිධ මෘදුකාංගයන්  භාවිතා වෙනවා.Google Docs, Apache OpenOffice, Kingsoft Office Suite,LibreOffice, ඒඅතර ප්‍රධාන කීපයක් !



Microsoft සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම Office 2013 - beta version හදුන්වා දුන්නා. මෙහි ප්‍රධාන වෙනස්කම් කීපයක්ය තියෙනවා, ආහ්.Office 2013 වටිනාම කාරණාව තමා PDF එක්ක සෙල්ලම.PDF file View /Edit කරන්න පුළුවන්. PDF to Word, Nitro PDF වගේ සොෆ්ට්වෙයා හොයපු අයට තවත් සොෆ්ට්වෙයා එකක් හවුල් නොකරගෙන පහසුවෙන් වැඩේ කරන්න. පුළුවන්. Office 2010 එකත් එක්ක බලන කොට නම් Interface එක ගොඩක් වෙනස් Windows 8 සමඟ සසැදෙන Metro user interface එක එකතු වෙලා තියනවා.  වගේම බොහොමයක් features, office 2013 beta සංස්කරණයට ඇතුලත්. වැඩි කතා ඕනෙ නෑ use කරලම බලන්නකො.


Image and video hosting by TinyPic


__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴