
ඔයාල ගොඩක් කට්ටිය අහල අති Aashiqui ගෑන, ඒ වගේම ලගදි ආපු අලුත් Aashiqui 2 එක ගෑනත් අහල ඈති. අද මගේ මේ post එක Aashiqui 2 එකට සම්බන්දයි..
. ඒ තමයි Aashiqui 2 එකේ theme song එක. ඈතටම මේ සින්දුව නම් මාරයි. අහලම බලන්න.!
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴





