Pages


Saturday, October 19, 2013

කැස්පර්ස්කි මොබයිල් සෙකියුරිටි Android වර්ෂන් එක- [ සම්පුර්ණයෙන්ම නොමිලේ ]



ඉතින් මේ අද මම දෙන්න යන්නේ Kaspersky ආයතනයෙන් ඔයාලගේ Android ෆෝන් වයිරස් වලින් ආරක්ෂා කරගන්න දීල තියෙන වයිරස් ගාඩ් එක...


Kaspersky Mobile Security



මේක පට්ට ගාඩ් එකක්.හැබැයි මේක නිකම් දෙන එකක් නෙමේ.පොඩි උනාට රුපියල් 650 ක් විතර වෙනවා සල්ලි දීල ගන්න ගියානම් බොරුනම් බලන්න....



දැක්කනේ... නමුත් මගෙන් ඔයාලට අද මේක නිකන්ම හම්බු වෙනවා.මේ පහල තියෙන ලින්ක් ඒකෙන ෆයිල් එක බාගන්න... ෆෝන් එකේ මෙමරි කාඩ් එකට කොපි කරගන්න දැන් පොඩ්ඩක් ඉන්න..

මේක දන්න කට්ටියත් ඇති.ඔයාලගේ ෆෝන් එකට Play Store ඒකෙන් ඇර වෙන ක්‍රම වලින් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න නම් පොඩි සෙටින්ග් එකක් ඇක්ටිව් කරන්න වෙනවා.

මේක තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ Security Settings වල Device Administration කියන කොටසේUnknown Sources කියන තැන ටික් එක දාන්න. 



ඔයාලට පෙනෙයි එතන යටින් තියෙනවා allow Installation Of non market apps කියල.

හරි දැන් ඔයාලගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් සොෆ්ට්වෙයා ඒකෙන් ඔයාල මෙමරි කාඩ් එකේ සොෆ්ට්වෙයා ෆයිල් එක කොපි කරපු තැනට ගිහින් ඕපන් කරලා ඉන්ස්ටෝල් කරගන්න.



මේක වැඩකරන්න නම් ඔයාල දැනට දාල තියෙන ගාඩ් අයින් කරන්න වෙනවා.ගොඩක් දෙනා දැනටමත් Avast ඒකෙන දෙන එක දාගෙන ඇති කියල හිතනවා.එක අයින් කරලා මේක දාගන්න එහෙනම්.

ඔයාලට මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්.



  1. ඔයාලට සම්පුර්ණ වයිරස් ආරක්ෂාවක් ලැබෙනවා මේකෙන්.
  2. අන්තර්ජාල ආරක්ෂාව හොඳටම ලැබෙනවා.
  3. ඔයාලගේ ෆෝන් එක හොරකම් කරොත් එක තියෙන තැන හොයාගන්න පුළුවන්. (GPS, Network, Camera)
  4. තව විශේෂ දෙයක් තමයි ඔයාලගේ ෆෝන් එකේ ඉස්සරහ කැම් ඒකෙන් ඔයාලගේ ෆෝන් එක මේ වෙලාවේ පාවිච්චි කරන කෙනාගේ ෆොටෝ එකක් ඔයාලට බලාගන්න පුළුවන්.හොරාව ගෙදර ඉඳන්ම අල්ලගන්න පුළුවන්.


එහෙනම් මෙන්න ලින්ක් එක බාගන්න...

Image and video hosting by TinyPic
[ Free Download]






__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴