Pages


Tuesday, October 15, 2013

සිංහල ටයිප් කිරීම තවමත් ඔබට ප්‍රශ්නයක්ද? මෙන්න ඒකට විසදුමක්...




ආයුබෝවන් යාලුවනේ... අපි මීට කලිනුත් කියල දුන්නනේ සිංහල ටයිප් කරන්න විදියක්.. මතක ඇතිනේ ...
එක කියවපු නැත අය මෙතනින් ගිහින් කියවන්න...

අද කියල දෙන්න යන්නේ තවත් google එකෙන් අපිට නොමිලේ ලබා දෙන වෙබ් සේවයක් සම්බන්ධව...
මේක බොහෝ අය දන්නවා ඇති.. අපි කියන්නේ නොදන්නා අයට .. මුලින්ම පහතින් වෙබ් අඩවියට පිවිසෙන්නකෝ..

Image and video hosting by TinyPic

මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ .. ඔය දවියට පිවිසුනට පසුව එහි සුදු පාට කොටුව තුල සිංග්ලිෂ් ටයිප් කරන්න .. [ සිංග්ලිෂ් කියන්නේ sms ගහන විදිය ] ඉන් පසු එය කොපි කර ඔබට අවශ්‍ය තැනට paste කරගන්න....




__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴