ඔයාලගේ බුකියේ තියන හැම දත්තයක්ම වටිනවානේ..
ඒ කියන්නේ, Messages, Photos, Wall Post, Photo Albums, Profile Info වගේ හැම එකක්ම හදිසියේ මොකක්හරි මගුලක් වෙලා ෆේස්බුක් එකවුන්ට් එකට කෙල වුණා කියමුකෝ.බය වෙන්න දෙයක් නෑ ඔන්න ඒ සේරම අපිට නැවත ගන්න පුලුවන් !.........

මෙන්න එහෙනම් ස්ටෙප් ටික හොදින් කියවන්න.
01 .මුලින්ම ඔයාගේ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න.
02 .ඔයාගේ Account setting වලට යන්න.03 . දැන් ඔය පෙන්නලා තියෙන්නේ download copy කියන එක click කරන්න.
04. ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක.
05. ඒකෙ තියන Download archive කියන එක ඔබන්න.ඩවුන්ලෝඩ් ලින්ක් එක යටින් තියනවා දළ වශයෙන් සයිස් එක.සාමාන්‍යයෙන් 35 MB වගේ.
දැන් හා හා හරි හාවා කියලා ඩවුන්ලෝඩ් කරාට දැන්මම ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ..එයාලා කියනවා ෆයිල්ස් ටික රෙඩී කරලා ටිකකිං ඩවුන්ලෝඩ් ලින්ක් එක ඊමේල් එකට එවන්නං කියලා.ඒක පොඩි ආරක්ෂිත උපක්‍රමයක්.
ටිකකින් මේල් එකට ලොග් වෙලා බලන්න.
ඔන්න දැන් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ප්‍රොෆයිල් එකම.
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_
ඔබට ජය!
෴