Pages


Wednesday, October 09, 2013

පෙන් එකෙන් | චිප් එකෙන් | සීඩී වලින් වයිරස් එන එක නවත්වමු.



පරිගණකයකට වයිරස් එන ප්‍රධානම උපාංගයක් ලෙස
පෙන්ඩ්‍රයිව් එක හදුන්වා දිය හැක...


කොහෙද ඉතින් යාලුවෝ හැමතැනම ගහලා ගහලා අන්තිමට
තමන්ගේකොම්පියුටර් එකට ගෙනත්
මචන් ෆිල්ම් එහෙම නැද්ද මෙන්න මේක පුරවලා දියංකෝ කියනවා.
අපි ඉතින් ඔයාලට තරු පේන්නේ පෙන් එක පුරවං ගියාම තමයි.
ඒ මොකද කොම්පියුටර් එක හොදටම ස්ලෝවෙලා.
අපි දන්නෙම නැතුව වයිරස් ගිහින්.



හරි එහෙනම් ඔන්න දැන් මේකට ගෙනාවා නියම විසදුමක්
මෙන්න මේ USB Disk Security එක දාගන්න.

Image and video hosting by TinyPic

මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත් පසුව පරිගණකයට සම්බන්ධ කරන Pen drive වල තිබෙන වෛරස් මෙමගින් පරීක්ෂා කර බලනවා. ඉන් පසු අපට අවශ‍‍ය නම් එය මකා දමන්න හැකියාව තිබෙනවා. තවත් විශේෂයකට තියෙන්නේ මෙම මෘදුකාංගය Update කරන්න ඕනෙත්  නෑ.
ඇත්තටම මෙම මෘදුකාංගය පට්ටම පට්ට.CD එකක් දැම්මත් Auto Run වයිරස් අල්ලනවා.මේ සොෆ්ට්වෙයා එකේ අලුත් වර්ශන් එහෙම වෙන
සමාගම් වලින් හැදුවා.ඒත් මේ තරම් සුපිරි නෑ.
ඔයාලා පාවිච්චි කරලම බලන්නකෝ.

මෙන්න ස්ක්‍රීන්ශොට්.




   මෙන්න බලන්න වයිරස් අල්ලන ලස්සන තියෙන්නේ Delete කරන්න විතරයි.





__යාලුවන්ටත් දැනගන්න Share කරලා.එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_