Pages


Wednesday, October 09, 2013

E303 වදයක් උනාද? .. ලේසියෙන්ම අන්ලොක් කරගනිමු..



හරි මම අද කියන්න යන්නේ ඔයාල හැමෝම හොයන ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. ඔයාල හැමෝම හොයනවනේ අලුත් dongle unlock කර ගන්න විදියක්. පරණ ඒවා unlock කරන ව්දියට මේක කරන්න බැ. ..
එකට පොඩි වැඩක් තියනවා. හරි අපි වැඩේ පටන් ගමු.
[ කලින් ලිපියකින් අපි කිව්වා ඕනෑම ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න හැටි.. සමහර අය කිව E303 උන්ලොක් කරන්න බෑ කියල , ඒ අය මේ විදියට කරලා බලන්න.. ]

මුලින්ම ඔයාල මේ Site එකට යන්නකෝ



Image and video hosting by TinyPic

හරි දැන් පහල Image එකේ වගේ G+ එක්ක Sign කරන්න කියනවා. එක Click කරන්න



දැන් ඔයාලගේ Gmail එකේ Address එක සහ Password ගහල sign in වෙන්න.




දැන්  පහල වගේ එකක් ඒවි. එක Accept කරන්න




දැන්  ඔයාලගේ දොන්ග්ලේ එකේ මොඩෙල් එක සහ  ඉමෙඉ නුම්බෙර් එක ගහන්න කියනවා. එක ගහන්න




දැන්  පහල වගේ ඔයාලගේ විස්තර ඇතිව එකක් පෙන්නාවි. එකෙන් NEW ALGO CODE කියන Code එක ගන්න,




[ලිපියේ අයිතිය Weblankanet අඩවිය සතුය.. අවශ්‍ය දෑ යොදා ඉදිරිපත් කර ඇත ]


__යාලුවන්ටත් දැනගන්න Share කරලා.එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_