
මේක පොඩි ට්‍රික් එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් යනවා වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්...
සරලව කියනවා හොදින් තේරුම් අරගෙන කියවන්න.
සරලව කියනවා හොදින් තේරුම් අරගෙන කියවන්න.
කරන්න තියෙන්නේ යවන කෙනාගේ No එකට කලින් 100 එකතු කරන එක විතරයි.
උදාහරණ : +94777123456 වෙනුවට 100777123456
0777123456 වෙනුවට 10077123456
කොන්දේසි: උපරිම අකුරු ගණන 60 යි.
වැඩේ ගොඩ නේද?
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_
ඔබට ජය!
෴





