Pages


Thursday, October 17, 2013

Facebook ෆොටෝ ඇල්බම් එකපාර Download කරමු.



Image and video hosting by TinyPic
ඔන්න ෆේස්බුක් එකේ ඉන්න අයටගොඩාක් වටින ඇප් එකක්. ඔයාලගේ යාලුවන්ගේ  ෆේස්බුක් ෆොටෝ ඇල්බම් කක් ටක් ගාලාඩවුන්ලෝඩ් කරන්න මේ ඇප් එකෙන් පුලුවන්..
. නැත්තම් ඉතින් එක එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම එපා වෙනවනේ.සම්පූණ ලිපිය කියවලා මේක කරන විදිය බලන්න.

Image and video hosting by TinyPic

දැන් ඒ application  එකට ගියාට පස්සේ පල්ලෙහා විදියට පෙන්න ලැබෙවි.

මේකේ login with facebook කියන එක click කරලා user name , password දෙන්න. ඔයාල මේ application එකට එන්න කලිනුත් facebook account එකට login වෙලා නම් හිටියේ ආයේ අමුතුවෙන් username , password දෙන්න ඕනේ නෑ
ඊට පස්සේ පල්ලෙහා විදියට ඔයාලට දකින්න ලැබේවි.



මේකේ Go to App කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලේහා විදියට ලැබේවි.



ඉහත photo එකේ තියෙන විදියට One your friends: කියන තැන ඔයාගේ යාලුවාගේ හෝ පේජ් එකක ගෘප් එකක
නම ටයිප් කරලා Next කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලෙහා විදියට දකින්න ලැබේවි.



දැන් ඉතින් ඒ යාලුවාගේ කැමති album එක select කරලා Downloadකියන එක click කරන්න.
ඊට පස්සේ ඉතින් පල්ලෙහා විදියට දකින්න ලැබේවි.



ඒකේ Download කියන Button එක click කරලා ඒ Download වෙන photos ටික pc එකට save වෙන තැන පෙන්වන්න ඊට පස්සේ zip file එකක් විදියට ඒ photo album එකම
ඔයාගේ pc එකේ download වෙලා තියේවි.

වැදගත් වුනා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න.














__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි 
කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴