ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.....ඒ තමයි ඔයාලගෙ කොම් එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ,..
මොකද අපි Google එකේ සර්ච් කරලා මේ ඩ්‍රයිවර් ටික හොයාගන්න ටිකක් අමාරු නම්, කරන්න තියෙන හොදම දේ, Driver Genius වගේ මෘදුකාංගයකින් Drivers ටික අප්ඩේට් කරගන්න එක......
අපි Driver Genius මෘදුකාංගයෙන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් එකක් දාගන්න ගිහාම එයා අපේ කොම් එකේ දෘඩාංග වලට ගැලපෙන ඩ්‍රයිවර්ස් හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික ඉන්ස්ටෝල් කරලා කොම් එක රීස්ටාට් කරන එක.....
***පහලින් Driver Genius Professional බාගන්න****
***පහලින් Driver Genius Professional බාගන්න****
[Torrent Link]
ඉහත ලින්ක් එකෙන් බාගත්ත Driver Genius මෘදුකාංගය සාමාන්‍ය සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයටම ඉන්ස්ටෝල් කරන්න, බලන්න ඔයා සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගත් තැන ක්‍රැක් එකක් ඇති, සොෆ්ට් එක ක්‍රැක් කරන්න නැතිනම් ඔයාට ඩ්‍රයිවර් අප්ඩේට් කරන්න බෑ...ඔයාගෙන Serial Key එකක් ඉල්ලනවා, ඒ නිසා සොෆ්ට් එක ක්‍රැක් කරන්න, පසුව Desktop එකේ Shortcut එකක් ඇති ඒක ඩබල් ක්ලික් කරලා සොෆ්ට් එක විවෘත කරගන්න.....
------------------------------------------------------------------------------------------------------------
මෘදුකාංග විවෘත කරගත්තා නම්, දැන් ඔයාට දකින්න පුළුවන්, ඉහත තිබෙන පිංතූරයට සමාන සොෆ්ට් එක, බලන්න මෙහි Start Scan එක බට්න් එකක් තියෙනවා, එය ක්ලික් කරන්න, ඔයාගෙ කොම් එකේ ඩ්‍රයිවර්ස් ලබාගත යුතු දෘඩාංග සොෆ්ට් එකෙන් ස්වංක්‍රීයවම තොරගන්නවා....
මේ තියෙන්නේ, මම ඔයාලට උදාහරණ වශයෙන් පෙන්වන්න මගේ කොම් එකේ Scan එකෙහි ප්‍රතිඵල.....Fix Now බට්න් එක ඔබට ඉදිරි පියවරට යන්න.....
පේනවා නේද ඔයාලට Scan Summary එක, Out of Date Drivers 22 ක් තියෙනවල, හි හි, (වෙන්න ඇති, මම වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා විතරයි අද වෙනකම් තාම Drivers Install කලේ නෑ....වින්ඩෝස් එකට ගත්ත ඒවා තමයි :D) ඉතින් අපි ආවේ ගැලපෙන ඩ්‍රයිවර්ස් හොයාගෙන නේද එහෙනම් Yes බට්න් එක ඔබන්න....
Drivers Package 5ක් Download කරගන්න පෙන්වනවා, මේ තියෙන්නේ කොම් එකට අදාල ඩ්‍රවිවස් ටික, අපි දැන් පහල තියෙන Download බට්න් එක ක්ලික් කරලා Drivers ටික Download කරගමු.....
ඔයා Download කරගත්ත Drivers ටික දකින්න පුළුවන්, ඩ්‍රයවර් පැක් එක ක්ලික් කරලා, පහල තියෙන Install බට්න් එක ඔබලා ඔයාගෙ ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්න.......(කොම් එක Restart කරන්න)
__යාලුවන්ටත් දැනගන්න Share කරලා.එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_












